එළවළු මිල අඩුවන ලකුණු

මෙරට පවතින ඉන්ධන අර්බුදයත් සමග ගැණුම්කරුවන් එළවළු මිල දී ගැනීම සඳහා නො පැමිණීම නිසා ඉදිරියේ දී එළවළුවල මිල ගණන් පහත යා හැකි බව එළවළු වෙලෙන්දන් පවසනවා.ඉදිරියේ දී එළවළු මිල ගණන් පහළ යා හැකි බවයි කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳ සංගමයේ සභාපති පැවසුවේ.පසුගිය දිනවල සෑම එළවලු කිලෝග්‍රෑමයකම මිල රුපියල් 300කට ආසන්න වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?