AFC Banner
Empty Ad

එළවළු මිලේ කැපී පෙනන අඩුවක්

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ එළවළු මිලේ කැපී පෙනන අඩුවීමක් අද (24) දිනයේ පෙන්නුම් කරනවා.

ඒ, අනුව කැරට් කිලෝ ග්‍රෑමයක් රුපියල් 350ක්, වම්වම්බ⁣ටු කිලෝ ග්‍රෑමයක් රුපියල් 200ක්, බෝංචි කිලෝ ග්‍රෑමයක් රුපියල් 450ක් ලෙස අද දිනයේ සටහන් වුණා.

ඊට අමතරව,

තක්කාලි රුපියල් 450, ලීස් රුපියල් 300, ලූණු කොළ රුපියල් 200, රාබු රුපියල් 100, වැටකොළු රුපියල් 250, බීට් රුපියල් 300, අමු මිරිස් රුපියල් 600, මාලු මිරිස් රුපියල් 700, දඹල රුපියල් 250, පතෝල රුපියල් 250, වට්ටක්කා රුපියල් 260, නෝකොල් රුපියල් 200, කරවිල රුපියල් 400, දෙහි රුපියල් 150, ඇබරැල්ලා රුපියල් 250, කැකිරි රුපියල් 200, කෙසෙල් මුව රුපියල් 150, ගෝවා රුපියල් 350ක් ලෙසට අද දිනයේ මිල සටහන්ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
1
+1
16
+1
5
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?