එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

එළඹෙන උත්සව සමය වෙනුවෙන් නගර හා ආගමික ස්ථාන මුල් කරගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

ඒ, අනුව බස්නාහිර පළාත තුළ පමණක් 2,500ක අතිරේක පොලිස් බලඇණියක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් පැවසුවේ.

එමෙන්ම සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් සහ බුද්ධි නිලධාරීන් රැසක් මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති බවත් ඔහු සඳහන් කළා.

මේ අතර ඔබගේ රථය, යතුරුපැදිය යම් කිසි ස්ථානයක ගාල් කරන්නේ නම් ඒ පිළිබඳව අවදානය යොමු කරන ලෙසත්, එලෙස ගාල් කරන රථවාහන තුළ වටිනා දේපළ හෝ මුදල් දමා නොයන ලෙසයි මහජනතාවට දැනුම් දෙන්නේ.

එමෙන්ම එළඹෙන උත්සව සමයේ ඔබ නිවසින් බැහැරව යන අවස්ථාවල දී නිවසේ ආරක්ෂාව පිළිබඳවත් වැඩි සැලකිලිමත් භාවයක් යොමුකරන ලෙසට ද පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?