එළඹෙන උත්සව සමයට බිත්තර ගෙන්වන්න අනුමැතිය හිමිවෙයි

එළඹෙන උත්සව සමය වෙනුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ, අනුව එළෙඹෙන උත්සව සමයේ අවශ්‍යතා සඳහා බිත්තර මිලියන 42ක් ආනයනය කළ යුතු බවට ගණනය කර ඇති බව සඳහන්.

එම බිත්තර ප්‍රමාණය ආනයන කිරීම සඳහා මෙලෙස අමාත්‍යමණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

3 11
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?