AFC Banner
Empty Ad
Empty Ad

එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් අයට කොරෝනා හැදුනොත් සිදුවන දේ

කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් අයට කොරෝනා වෛරසය ආසාදනය වුවද ඉන් ඔහුට ජීවිත අවදානමක් නොමැති බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරනවා.

විවිධ ආසාත්මිකතා ඇති පුද්ගලයින්ද කොරෝනා මර්දන එන්නත ලබා ගත යුතු අතර ඔවුන් එන්නත් ලබා ගැනීමේදී ආරක්ෂාකාරී විය යුතු බවයි ඔහු මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
258
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?