එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් අයට කොරෝනා හැදුනොත් සිදුවන දේ

කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් අයට කොරෝනා වෛරසය ආසාදනය වුවද ඉන් ඔහුට ජීවිත අවදානමක් නොමැති බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරනවා.

විවිධ ආසාත්මිකතා ඇති පුද්ගලයින්ද කොරෝනා මර්දන එන්නත ලබා ගත යුතු අතර ඔවුන් එන්නත් ලබා ගැනීමේදී ආරක්ෂාකාරී විය යුතු බවයි ඔහු මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ.

  1. මෙයා මෙහෙම කියන්නේ කොහොමද , එන්නත් දෙකම අරං හැදිලා මැරුණු අය ලංකාවේ මෙන්ම ලෝකේ ඕනා තරම් වාර්තා වෙලා තියෙනවා. එහෙම වෙද්දී මෙයා මොන පදනමින්ද එහෙම කියන්නේ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11