“එකෙක්ටවත් උඹව හැමදාම හිරගෙදර තියන්න බැහැ.. උඹ එළියට එන්නේ වීරයෙක් වෙලා”

රන්ජන් රාමනායක තවමත් ඉන්නේ බන්ධනාගාර ගතව..
අවස්ථා කිහිපයකදීම රන්ජන් රාමනායකට ජනපති සමාව ලබාදිය යුතුයි කියන කතාව කරළියට ආවා.
නමුත් එය සිදුවුණේ නැහැ.
කොහොම වුණත් රන්ජන්ව බලන්න බල්ධනාගාරයට ගිය ඔහුගේ සමීපතමයෙක් තැබූ සටහනක් තමයි මේ…

කොළඹ ගෙනාවට පස්සේ උඹව බලන්න වැලිකඩ බන්ධනාගාරයට මම ආව පලමු දවස අද.
අගුණකොලපැලැස්සේ හිටියට වඩා ඇත්තටම උඹ ගොඩක් සතුටින් කියලා මට දැනුනා මචන්..
අද ඒ හිටපු කාලයෙත් අපි කළේ හැමදාම වගේ අපේ පරණ පිස්සු දේවල් මතක් කර කර හිනා වුණු එකම තමයි.
එකම දුක අර හදාගන ගිය කකුලුවො ටික උඹට දීගන්න බැරිවුණු එක විතරයි.
උඹත් පොඩි එකෙක් වගේ ඉල්ලන්නෙම ඒ කකුලුවෝ ටික..
උඹව මතක් කරන් ඒක මම අද කන්නම්..උඹට නොදී ඒව අපි කෑවොත් අර අපිට සිද්දවෙන්න ඕන කියල කියපු දේ සිද්ද නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා.
උඹ ඇත්තටම දැන් ඔය ජීවිතේට පුරුදු වෙලා කියලා මට හිතුනා.
කවදාවත් නැති තරම් හරිම සැහැල්ලුවෙන් උඹ මුලු කාලයේම හිටියේ..
උඹ කියපු සමහර දේවල් මේකෙ ප්‍රසිද්දියේ කියන්න බැරි ගොඩක් රසවත් සිද්දි.. අද උඹ කිව්ව මේ අමාරුම කාලේ අපිත් එක්ක,උඹ වෙනුවෙන් වචනයකින් හරි හිටපු කිසිම කෙනෙක්ව උඹ එලියට ආවයින් පස්සේ කවදාවත් අමතක කරන්නෙ නැහැ කියපු එකට නම් ඇත්තටම මටත් හොඩක් සන්තෝශයි මචන්.
උඹ අනාගත මැතිවරණයක තීරණාත්මක සාධකයක්.
එකෙක්ටවත් උඹව හැමදාම හිරගෙදර තියන්න බැහැ..
දවස් ඉක්මනට මේ ගෙවුනා වගේම ගෙවීගෙන යයී..උඹ එලියට එන ඒ දවස කවද වුණත්, උඹ එන්නේ ජතාවගේ වීරයෙක් වෙලා කියල මට විස්වාශයි රන්ජෝ..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
142
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22