“එකෙක්ටවත් උඹව හැමදාම හිරගෙදර තියන්න බැහැ.. උඹ එළියට එන්නේ වීරයෙක් වෙලා”

රන්ජන් රාමනායක තවමත් ඉන්නේ බන්ධනාගාර ගතව..
අවස්ථා කිහිපයකදීම රන්ජන් රාමනායකට ජනපති සමාව ලබාදිය යුතුයි කියන කතාව කරළියට ආවා.
නමුත් එය සිදුවුණේ නැහැ.
කොහොම වුණත් රන්ජන්ව බලන්න බල්ධනාගාරයට ගිය ඔහුගේ සමීපතමයෙක් තැබූ සටහනක් තමයි මේ…

කොළඹ ගෙනාවට පස්සේ උඹව බලන්න වැලිකඩ බන්ධනාගාරයට මම ආව පලමු දවස අද.
අගුණකොලපැලැස්සේ හිටියට වඩා ඇත්තටම උඹ ගොඩක් සතුටින් කියලා මට දැනුනා මචන්..
අද ඒ හිටපු කාලයෙත් අපි කළේ හැමදාම වගේ අපේ පරණ පිස්සු දේවල් මතක් කර කර හිනා වුණු එකම තමයි.
එකම දුක අර හදාගන ගිය කකුලුවො ටික උඹට දීගන්න බැරිවුණු එක විතරයි.
උඹත් පොඩි එකෙක් වගේ ඉල්ලන්නෙම ඒ කකුලුවෝ ටික..
උඹව මතක් කරන් ඒක මම අද කන්නම්..උඹට නොදී ඒව අපි කෑවොත් අර අපිට සිද්දවෙන්න ඕන කියල කියපු දේ සිද්ද නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා.
උඹ ඇත්තටම දැන් ඔය ජීවිතේට පුරුදු වෙලා කියලා මට හිතුනා.
කවදාවත් නැති තරම් හරිම සැහැල්ලුවෙන් උඹ මුලු කාලයේම හිටියේ..
උඹ කියපු සමහර දේවල් මේකෙ ප්‍රසිද්දියේ කියන්න බැරි ගොඩක් රසවත් සිද්දි.. අද උඹ කිව්ව මේ අමාරුම කාලේ අපිත් එක්ක,උඹ වෙනුවෙන් වචනයකින් හරි හිටපු කිසිම කෙනෙක්ව උඹ එලියට ආවයින් පස්සේ කවදාවත් අමතක කරන්නෙ නැහැ කියපු එකට නම් ඇත්තටම මටත් හොඩක් සන්තෝශයි මචන්.
උඹ අනාගත මැතිවරණයක තීරණාත්මක සාධකයක්.
එකෙක්ටවත් උඹව හැමදාම හිරගෙදර තියන්න බැහැ..
දවස් ඉක්මනට මේ ගෙවුනා වගේම ගෙවීගෙන යයී..උඹ එලියට එන ඒ දවස කවද වුණත්, උඹ එන්නේ ජතාවගේ වීරයෙක් වෙලා කියල මට විස්වාශයි රන්ජෝ..

  1. රංජන් ඌට නියමෙට අධෝ මාරගය පැලෙන්න දීල තියෙනවා: එකයි මෙ වාගෙ ගොං හරකෙක් ඌට ලොකු වෙලා තියෙන්නෙ; වීරයෙක් වෙන්න ඌ ගොංජා රංජා කරපු එක වෙඩක් කියාපිය බලන්න ; ඌ කරෙම ගෙනුන්ගෙ පුක පලපු එකයි බෞදාගමට නිගා කරපු එකයි ; උසාවිය නීතිය තම ඇමති බලයෙන් නමලා නඩු වලට බලපැම් කරල වෙනස් කරපු එකයි / පොලීසියෙ ඉහල නිලධාරින්ට තම බලයෙන් උන්ව තම ගෙදර වලං පින්ගං හොදන්න එන්න තරමට පහත් කරපු එකයි . බොරු නඩු දමපු එකයි / නාකි ගෙනු චූන් කරලා සල්ලි ගත්ත එකයි . තමාට කඩේ යන මොඩයන් රැලක් හදා ගත්ත එකයි පමනයි

  2. ඕව් කන්දක් නැග්ගොත් පල්ලමක්‌ තියෙනවාවා ඔහුට සුදුසුකම් ජාතික ජනබල වේගය.. ඔහු රටේ ජනාදරයට ඉහලින්ම පත්වෙනවා..

  3. පල ජඩය රන්ජන් තමයි කිසිම කෙනෙක් ලන්නොවුන ඉතාම සංවේදී ප්‍රශ්න වලට මැදිහත් වුනේ අහිංසක මිනිස්සු වෙනුවෙන් රටම කොන් කරපු රව් කියලා ඒ දරුපටිය වෙනුවෙන් විදේශ ගත දුක්විඳින කාන්තාවන් ගේ දුක වෙනුවෙන් තක්කඩි දේශපාලුවෝ ස්ත්‍රී දුෂණය කරනකොට ඒ අපරාද වලට මැදිහත් වෙලා යුක්තිය ඉටු කරදෙන්න.. හොර කම මත් රකුසා තරුණ ජීවිත බිලිගන්නා එක හා ඒවා ගෙන්වන උන්ට එරෙහිව නැගී සිටි අයෝමය පුරුෂයා ඔහු තොපි වගේ හල්පාරු එවුන් කොහේද මේවා දන්නෙ ඔහුගේ මන්ත්‍රී අරමුදල දුප්පතාට බෙදලා දීපු දානපතියෙක් ඔහු.. මා කිසිම වෙලාවක ඔහුගේ පක්ෂය ගැන කිසිම මනාපයක්‌ නැතත් ඔහු කල එම සේවය අපි දොහොත් මුදුනෙන් අගය කරනවා

  4. රංජන් ගොංජාගෙන් පුක පලා ගත්ත නපුන්සකයො ටිකකට මම ලියපු එකට රිදිලා/ මෙහෙව් නපුන්සකයන් මෝඩයන් . පාදඩයකුට කඩෙ යන උන් රටක් දියුනු වේද ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46