AFC Banner
AFC Banner
Empty Ad

එක්නැළිගොඩ නඩුවේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි බුද්ධි අංශ සාමාජිකයින්ට ඇප

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 09 දෙනා පෙර ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.

අද (17) මෙම නියෝගය ලබාදුන්නේ කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසිනුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?