එකම දවසේ ආණ්ඩුවේ ‌දෙවැනි මන්ත්‍රීටත් අසන්න ලැබුණු අසුබ පුවත

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාටද කොවිඩ්  ආසාදනය වී ඇතැයි වාර්තා වේ .

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 50කට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ්  රෝගයට පසුගිය දිනවල ගොදුරු වූහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?