එංගලන්ත සමඟ පළමු විස්සයි විස්ස තරගය අද

සංචාරක එංගලන්ත කණ්ඩයම සහ ශ්‍රී ලංකාව අතර විස්සයි විස්ස තරගාවලිය අද (30) ආරම්භ වීමට නියමිතයි.

ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකා කණ්ඩයම සහභාගී වන අවසන් විස්සයි විස්ස තරගාවලිය බවටද මෙය පත්වනවා.

තරගය මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී රාත්‍රී 07.00 ට ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?