එංගලන්ත නායකත්වයෙන් ජොස් බට්ලර් ඉවත්වෙයි

එංගලන්ත එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් නායකත්වයෙන් ඉවත්වීමට ජොස් බට්ලර් තීරණය කර තිබෙනවා.

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට එංගලතයට හැකියාව නොලැබීමත් සමඟ ජොස් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

“මම එංගලන්ත නායකත්වයෙන් ඉවත් වෙනවා, එය මට සහ කණ්ඩායමට නිවැරදි තීරණයක්” යනුවෙන් ජොස් බට්ලර් මාධ්‍යයට අදහස් දක්වමින් සඳහන් කළේ.

කෙසේ වෙතත් තමන් එංගලන්තය වෙනුවෙන් දිගටම ක්‍රීඩා කරනු ඇති බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ.

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දී එංගලන්ත මූලික වටයේ සහභාගී වූ තරග දෙනෙක්ම, පරාජයට පත් වූ අතර, ඔවුන්ට මූලික වටයේ ඉතිරිව ඇත්තේ තවත් එක් තරගයක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22