එංගලන්ත තණතීරු ආක්‍රමණිකයා ඉන්දු – ඕස්ට්‍රේලියා තරගය මැද ක්‍රීඩා පිටියට කඩාවදී

ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය මේ වනවිට චෙන්නායි හි එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියානු නායකයා මෙම තරගයේ පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

මේ අතර මෙම තරගය පැවැත්වෙන අතර තුර ක්‍රිකට් ක්‍රීඩාවේ ඩයිහාර්ඩ් ප්‍රේක්ෂකයෙකු ලෙස හැඳින්වෙන එංගලන්ත තණතීරු ආක්‍රමණිකයා අදත් ක්‍රීඩාපිටියට වෙත කඩා පැන්නා.

අංක 69 ජර්සියෙන් සැරසී ක්‍රිකට් තරග අතර වාරයේ ක්‍රීඩාපිටියට කඩා පනින ‘ජාර්වෝ’ නම් මෙම ප්‍රේක්ෂකයා අද ක්‍රීඩාපිටියට අනවසරයෙන් පිවිස ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාට් කෝලි අසලට දිව ආ ආකාරය දැකගත හැකි වුණා.

කෙසේ වෙතත් එම අවස්ථාවේ දී ඔහුව වහාම ක්‍රීඩාපිටියෙන් ඉවත් කිරීමටයි නිලධාරීන් කටයතු කළේ.

ඩැනියෙල් ජාවිස් හෙවත් “ජාර්වෝ” ලෙස හඳුන්වන මෙම පුද්ගලයා ක්‍රිකට් තරග අතර තුර එක්වරම ක්‍රීඩාපිටියට කඩාවදින අයෙකු ලෙසටයි ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ.

ඔහුගේ මෙම ක්‍රියාකලාපය නිසා ක්‍රිකට් තරග මද වේලාවකට නතර කිරීමට ද සිදුවනවා.

75465 1 1696754716
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
4
+1
52
+1
5
+1
2
+1
8
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?