එංගලන්තයේ වේග පන්දු ක්‍රීඩක මාර්ක් වුඩ්ට වෛද්‍යවරුන්ගෙන් වැටුණු තහනම

එංගලන්තයේ වේග පන්දු ක්‍රීඩක මාර්ක් වුඩ් දරුණු ආබාධයකට ලක් ව තිබෙනවා.

මේ හේතුවෙන් මේ දිනවල එංගලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියෙන් මෙන් ම පසුගියදා නිමාවට පත් වූ ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ තරග කිහිපයකින් ද වුඩ් ව නිදහස් කිරීමටයි කටයුතු කර තිබුණේ.

බීබීසී පුවත් සේවය පවසන්නේ මාර්ක් වුඩ්ගේ වැළමිටෙහි ආබාධය හේතුවෙන් ඔහුට කිසිදු ලෙසකින් ඔහුගේ දරුවන් හෝ වඩා නොගන්නා ලෙසට වෛද්‍ය උපදෙස් ලැබී ඇති බවටයි.

34 හැවිරිදි වුඩ් ඔහුගේ දකුණු වැලමිටේ අස්ථි බිඳීම මත මෙම වසරේ අග පැවැත්වෙන සියලු තරගවලින් සුව වන තෙක් තාවකාලික ව ඉවත් කර තිබෙනවා.

මාර්ක් වුඩ්ව 2025 නව වසරේ එංගලන්ත ක්‍රිකට් ආකෘතියට එක් කරගැනීමට ද බලාපොරොත්තු වන්නේ ඔහුගේ ආබාධයේ සුව වීමේ වේගය මත බවත් හෙතෙම බීබීසී ක්‍රීඩා අංශයට පවසා ඇති බවයි වාර්තා වන්නේ.

වුඩ් පවසා ඇත්තේ;

” මගේ දකුණු අතෙන් කරන්න පුළුවන් කිසිම දෙයක් මේ වෙද්දි මට නැහැ. මං වම් අතින් හැමදේම කරගන්නේ. අඩුම තරමින් මගේ දරුවන්වත් මට වඩාගන්න මේ කාලෙදි තහනම් කරලයි වෛද්‍යවරු තියෙන්නේ..”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තමුන්ලා චණ්ඩි පාට් දාන්න එන්න එපා හරි ද ? උඹ කවුද මට ග##න්න - හරියට කතා කරන්න ඉගෙනගනින්
03:55
Video thumbnail
සු#මිය රාජපක්ෂලාට Helping වුණාද?.මහින්ද නඩුවෙන් නිදහස් වුණත් JVP තරහින් නිදහස් වෙලා නෑ
05:28
Video thumbnail
කිසිඳු අකාරයක මාධ්‍ය මර්ධනයක් නැහැ.."ජනතාව අහනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇ‍යි කියලා "
04:34
Video thumbnail
"DMO ඇවිත් මගේ නෝනට මත්ද්‍රව්‍ය දුන්නා"අනේ සර් මගේ දරුවන්ව බේරගන්න,
02:58
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53


?