එංගලන්තයේ වේග පන්දු ක්‍රීඩක මාර්ක් වුඩ්ට වෛද්‍යවරුන්ගෙන් වැටුණු තහනම

එංගලන්තයේ වේග පන්දු ක්‍රීඩක මාර්ක් වුඩ් දරුණු ආබාධයකට ලක් ව තිබෙනවා.

මේ හේතුවෙන් මේ දිනවල එංගලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියෙන් මෙන් ම පසුගියදා නිමාවට පත් වූ ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ තරග කිහිපයකින් ද වුඩ් ව නිදහස් කිරීමටයි කටයුතු කර තිබුණේ.

බීබීසී පුවත් සේවය පවසන්නේ මාර්ක් වුඩ්ගේ වැළමිටෙහි ආබාධය හේතුවෙන් ඔහුට කිසිදු ලෙසකින් ඔහුගේ දරුවන් හෝ වඩා නොගන්නා ලෙසට වෛද්‍ය උපදෙස් ලැබී ඇති බවටයි.

34 හැවිරිදි වුඩ් ඔහුගේ දකුණු වැලමිටේ අස්ථි බිඳීම මත මෙම වසරේ අග පැවැත්වෙන සියලු තරගවලින් සුව වන තෙක් තාවකාලික ව ඉවත් කර තිබෙනවා.

මාර්ක් වුඩ්ව 2025 නව වසරේ එංගලන්ත ක්‍රිකට් ආකෘතියට එක් කරගැනීමට ද බලාපොරොත්තු වන්නේ ඔහුගේ ආබාධයේ සුව වීමේ වේගය මත බවත් හෙතෙම බීබීසී ක්‍රීඩා අංශයට පවසා ඇති බවයි වාර්තා වන්නේ.

වුඩ් පවසා ඇත්තේ;

” මගේ දකුණු අතෙන් කරන්න පුළුවන් කිසිම දෙයක් මේ වෙද්දි මට නැහැ. මං වම් අතින් හැමදේම කරගන්නේ. අඩුම තරමින් මගේ දරුවන්වත් මට වඩාගන්න මේ කාලෙදි තහනම් කරලයි වෛද්‍යවරු තියෙන්නේ..”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17