ඌරෙකුගේ වකුගඩුවක් මිනිසෙකුට බද්ධ කරයි

ඌරෙකුගේ වකුගඩුවක් මිනිසෙකුට අතිසාර්ථක ලෙස බද්ධ කිරීමට වෛද්‍ය කණ්ඩායමක් සමත්ව ඇත.

මෙම සැත්කම සිදු කොට ඇත්තේ අමෙරිකාවේ නිව්යෝක් නුවර මැන්හැටන් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විශේෂඥයන් පිරිසක් විසිනි.

මහාචාර්ය වෛද්‍ය රොබට් මොන්ටිගෝමරි මහතා පවසා ඇත්තේ සැත්කම සාර්ථකව අවසන් කළ බවකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
45
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?