AFC Banner
Empty Ad
Empty Ad

උසස් පෙළ විභාගයේ ප්‍රථිඵල ප්‍රමාද වෙයි

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රථිඵල නිකුත් කිරීම කල් යනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ගුරුවරුන් මේවන විට ක්‍රියාත්මක කරන වෘතිය ක්‍රියාමාර්ගය හේතුවෙන් පිළිතුරු පත්‍ර පරික්ෂාව ප්‍රමාද වීම මෙම තත්වය ඇතිවීමට හේතුව බවයි අධ්‍යාපන ඇමතිවරයා පැවසුවේ.

පිළිතුරු පත්‍ර පරික්ෂාව සදහා යන ගුරුවරුන්ට ගෙවන දීමනාව දෙගුණ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කළා.

නමුත් ගුරු වෘතිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?