AFC Banner
AFC Banner
Empty Ad

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ 2022 (2023) නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස නිවැරදි විභාග අංකය ඇතුලත් කිරීමෙන් ලබාගත හැකියි.

ප්‍රතිඵල සම්බන්ධයෙන් විමසීම සඳහා 0112784537, 012784208 හෝ 0112786616 අංකවලින් පාසල් විභාග හා ප්‍රතිඵල ශාඛාව අමතන ලෙසට විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?