“උඹලට කවදහරි කන්න වෙන්නෙ මේ කොන්ක්‍රීට්” – අනුර කුමාර දිසානායක

මට මතකයි 2004 දී ග්‍රීසිය ලෝකෙට ණය වෙලා ඔලිම්පික් උළෙල පැවැත්වුවා…
ඒ වෙනුවෙන් ග්‍රීසියේ රජය විශාල මංමාවත් හැදුව..
විශාල ක්‍රීඩාංගන හැදුව…
ලෝකයෙන් එන ක්‍රීඩකයන්ට නවාතැන් දෙන්න විශාල මහල් නිවාස හැදුව..

ඒ වෙලාවෙ ග්‍රීසියෙ විපක්ෂ නායිකාව ජනතාව අමතල කිව්ව “උඹලට කවදහරි කන්න වෙන්නෙ මේ කොන්ක්‍රීට්” කියල….

2008 වෙනකොට මොකද උනේ…ග්‍රීසිය ලෝකයෙ බංකොලොත්ම රාජ්‍ය බවට පත් උනා…අදත් ඔබ ග්‍රීසියට ගිහින් බැලුවොත් ඒ පාරවල් ඒ ගොඩනැගිලි ඒ ක්‍රීඩාංගන නඩත්තු කරගන්න බැරිව තියනව….
මැද පාන්තික ජනය රට හැරය යමින් තියනව..

.සංවර්ධනය කියන්නෙ කොංක්‍රීට් වනාන්තර නෙවෙයි….
සංවර්ධනය ජන ජීවිත එක්ක බද්ද වෙන්න ඕන…
ඔබ ගිහිල්ල බැලුවොත් සූරියවැව ක්‍රීඩාංඟනය තියන පාර මංතීරු හයක එකක්….

බේස්ලයින් එකටත් වඩා ලොකුයි…
ඒ පාර අවට ජීවත්වන ජනතාවගෙ ජීවිත කොහෙද තියෙන්නෙ…
පාසල් ඇරිල එන දරුවො දිවුල් කාලෙට දිවුල් විකුණනව පාර අයිනෙ…
දෙහි කාලෙට දෙහි,දොඩං කාලෙට දොඩං පාර අයිනෙ තියන් විකුණනව…දැවැන්ත පාරක් තියනව…දරුවො පාසල් ඇරිල ඇවිත් අඹගැට දිවුල්ගැට විකුණනව….
මේ දැවැන්ත පාරයි මිනිස්සුන්ගෙ ජීවිතයි අතර සම්බන්ධයක් නෑ…
මිලියන ගණනක ජනතාවක් දුප්පත්කමේ ගිලිල…මේ පාලකයො හැමදාම ඒ දුප්පත්කම විකුණනව.අපි මේක වෙනස් කළ යුතු නැද්ද.?
වෙන මුකුත්ම එපා..
මේ රට මෙතරම්ම දුප්පත්කමේ පතුලටම ගිලුනු රටක් බවට පත්වෙද්දී ජනතාව දිගින් දිගටම දුප්පතුන් බවට පත්වෙද්දි මේ රටේ පාලකයො සහ ඒගොල්ලන්ගෙ පවුල් වඩා ගොඩනැගුනු එක්තරා පිරිසක් පමනක් පරම්පරා සිය ගානක් වුනත් සිටුවරු වගේ සැප විඳිය හැකි ලෝකයේ සුපිරිම ධනවතුන් බවට පත්වුනේ කොහොමද කියලාවත් අඩුමගානෙ කල්පනා කරලා බලන්න..

  • අනුර කුමාර දිසානායක-
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29