උමාලි තිලකරත්න නැවතත් යුග දිවියට…?

ටෙලි නාට්‍ය නිළි උමාලි තිලකරත්නගේ විවාහ උත්සවය ලබන පෙබරවාරි මාසයේ සිදු කිරීමට කටයුතු යොදා ඇති බවට විවිධ ආරංචි මාර්ග පැතිර යමින් පවතිනවා.
මෙලෙස ඇය විවිහ වීමට සූදානම්ව සිටින්නේ මහාචාර්යවරයෙකු සමගින් බවටයි එම ආරංචි පැතිර යන්නේ.
ඇය පසුගියදා මෙවැනි සටහනක්ද තබා තිබුණා.

‘ප්‍රේමය මිනිස්සුන්ව ගොළු කරනවා නැති කරනවා, ලෙඩ කරනවා, දන්නවද… ඒ හැමදේටම වඩා ප්‍රේමය මිනිස්සුන්ව ජීවත් වෙලා ඉද්දිම නැති කරනවා.’

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
708
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?