උමාලි තිලකරත්න නැවතත් යුග දිවියට…?

ටෙලි නාට්‍ය නිළි උමාලි තිලකරත්නගේ විවාහ උත්සවය ලබන පෙබරවාරි මාසයේ සිදු කිරීමට කටයුතු යොදා ඇති බවට විවිධ ආරංචි මාර්ග පැතිර යමින් පවතිනවා.
මෙලෙස ඇය විවිහ වීමට සූදානම්ව සිටින්නේ මහාචාර්යවරයෙකු සමගින් බවටයි එම ආරංචි පැතිර යන්නේ.
ඇය පසුගියදා මෙවැනි සටහනක්ද තබා තිබුණා.

‘ප්‍රේමය මිනිස්සුන්ව ගොළු කරනවා නැති කරනවා, ලෙඩ කරනවා, දන්නවද… ඒ හැමදේටම වඩා ප්‍රේමය මිනිස්සුන්ව ජීවත් වෙලා ඉද්දිම නැති කරනවා.’

  1. ඒක ඇයගේ කැමැත්ත..පලමු කසාදය මොනයම් හේතුවක් නිසා බිදී ගියත්…ඇයට ඇගේ ජීවිතය තනිවමම ගෙවිය යුතු නොවේ…ඇයගේ ජීවන සහකරු කවුරු උවත් ඇයටත් ආදරය රැකාවරනය ඇය බලාපොරොත්තු වන ආදරය ලැබුන තැන ඇය නතර වීම සාමාන්‍ය දෙයක් ලෙස මම දකිම්..කෙසේ වෙතත්….ඔබට ජීවිතයේ සතුටින් ඉන්න ලැබෙන්න..කලා ජීවිතය සතුටින් ගෙවන්න..ශක්තිය ලැබෙන්න මං ප්‍රාර්ථනා කරනවා…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54
Video thumbnail
අජිත් පී පෙරේරා කථානායකගේ මුහුණටම සැරටම කිව්ව දේ..
04:07
Video thumbnail
තෙල් පෝලිම් ආයේ ඇවිල්ලා
01:23