උපුල් තරංගට කොරෝනා ආසාදනය වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔහු අනිද්දා ටීම් ශ්‍රී ලංකා සමඟ පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත පන්දු වාර 20 තරඟයට ශ්‍රී ලංකා ග්‍රේට්ස් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණා. මේ අතර, පවතින කොරෝනා තත්ත්වය සලකා අදාළ තරඟය කල් දැමීමටයි ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?