උපාධිධාරීන් 50000ක් ස්ථිර කිරීමක්

රජයේ සේවයට බඳවා ගත් රැකියා විරහිත උපාධිධාරීන් 50000ක් ස්ථිර සේවයට අනුයුක්ත කිරීමේ වැඩපිළිවෙළ අද සිට ක්‍රියාත්මක කෙරේ.

ඒ යටතේ ප්‍රථම අභ්‍යාසලාභී උපාධිධාරීන් කණ්ඩායම ලෙස උතුරු පළාතේ උපාධිධාරින් පිරිස ස්ථිර සේවයේ රාජකාරි භාර ගැනීම සිදු කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !