උපන් රෝහල නිරීක්ෂණය කරන්න සෞඛ්‍ය ඇමති ගිහින් (වීඩියෝ)

සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (02) පෙරවරුවේ අගලවත්ත, පිඹුර මූලික රෝහල නිරීක්ෂණය සඳහා පැමිණියා.
මෙම රෝහල සෞඛ්‍ය අමාත්‍යවරයා උපත ලැබූ රෝහල වීමද විශේෂත්වයක්.

රෝහලේ අඩුපාඩු නිරීක්ෂණය කළ අමාත්‍යවරයා මේ වනවිට වසා දමා ඇති රෝහලේ ගර්භනී වාට්ටුව නැවත ප්‍රතිසංස්කරණය කිරීමටයි උපදෙස් ලබා දී ඇත්තේ.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රට තුළ අභියෝගාත්මක අමාත්‍යාංශයක් බවට සෞඛ්‍ය අමාත්‍යාංශය පත්ව තිබෙන බවත් පෙරට වඩා ඉතාමත්ම සැලකිලීමත්ව ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳ සිතා බැලිය යුතු බවයි.

එමෙන්ම මෙරට ප්‍රාථමික සෞඛ්‍ය නංවාලීම සඳහා රජය ඉදිරි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07