උපකාරක පන්තියේ විනෝද ගමන සිසුවෙකුගේ මරණයකින් කෙළවර වෙයි

ලග්ගල, තොරපිටිය වැවේ දිය නමින් සිටි සිසුන් පිරිසක් අතරින් එක් සිසුවෙකු දියේ ගිලීමෙන් ඊයේ (11) දහවල් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 17ක හලාවත, මාදම්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

හලාවත ප්‍රදේශයේ උපකාරක පන්තියක් මඟින් සංවිධානය කර තිබූ විනෝද චාරිකාවක්ට සහභාගීව සිටි සිසුන් පිරිසක් අතරින් එක් සිසුවෙක් මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙම පිරිස මොරගහකන්ද ජලාශය නැරඹීමෙන් පසු තොරපිටිය වැවට දිය නෑමට ගොස් ඇති අතර, එහි දී සිසුන් දසදෙනෙකු පමණ දිය නෑමට වැවට බැස ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී එක් සිසුවෙක් මෙලෙස දියේ ගිලී ඇති අතර, ඔහු දාස්ගිරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දඹුල්ල රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස මියගොස් ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14