උද්ධමනය පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය දෙසැම්බර් මාසයේදී පහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව උද්ධමනය දෙසැම්බර් මාසයේදී 57.2%ක් දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව නොවැම්බර් මාසයේදී එය 61.0%ක් ලෙස සටහන්ව තිබුණා.

මේ අතර දෙසැම්බර් මාසයේ ආහාර උද්ධමනය 64.4%ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?