Empty Ad
Empty Ad
AFC Banner

උද්ධමනය ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව අප්‍රේල් මාසයේ දී උද්ධමනය සියයට 2.7 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මාර්තු මාසයේ දී උද්ධමනය සියයට 2.5ක් ලෙස දැක්වුණා.

ආහාර උද්ධමනය මාර්තු මාසයට සාපේක්ෂය  5% සිට 3.3% දක්වා පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවා.

ආහාර කාණ්ඩයේ උද්ධමනය මාර්තු මාසයට සාපේක්ෂව 5% සිට 3.3% දක්වා පහළට

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
1
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?