උද්ධමනයෙන් ශ්‍රී ලංකාවට හිමි වු තැන

ජෝන් හෝකින්ග්ස් සරසවියේ ජ්‍යේෂ්ට මහාචාර්‍ය, අර්ථ ශාස්ත්‍රඥ ස්ටීව් හෑන්ක්ගේ උද්ධමන දර්ශකයෙන් ශ්‍රී ලංකාව එක් ස්ථානයක් පසුබැස තිබෙනවා.

මේ වන තෙක් ශ්‍රී ලංකාව එම වගුවේ දෙවැනි ස්ථානයේ පසු වූ අතර පෙරමුණ ගෙන සිටියේ, සිම්බාබ්වේ රාජ්‍යය යි.

ස්ටීව් හෑන්ක්ගේ නවත ම දර්ශකයට අනුව එහි දෙවැනි ස්ථානයට තුර්කිය පැමිණ තිබෙනවා.