AFC Banner
AFC Banner
Empty Ad

උද්ඝෝෂණවලට කඳුළු ගෑස් ගහන්නේ මානව හිමිකම් රකින්න – වැඩබලන පොලිස්පති

මහජනතාවට පීඩාවන අයුරින්, මහා මාර්ග අවහිර කරමින් සිදුකරනු ලබන උද්ඝෝෂණවලට පොලිසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලබන්නේ මහජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කරන්නේ සාමකාමීව පවත්වනු ලබන විරෝධතා, උද්ඝෝෂණ, රැස්වීම් සඳහා කිසිඳු බාධාවක් පොලිසිය විසින් සිදුනොකරන බවයි.

ඒවා පැවැත්වීමට මහජනතාව ඇති අයිතිවාසිකම් උපරිමයෙන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

අදට යෙදී ඇති ලෝක මානව හිමිකම් දිනය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩබලන පොලිස්පතිවරයා මෙම අදහස් පළකර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?