උද්ඝෝෂණවලට කඳුළු ගෑස් ගහන්නේ මානව හිමිකම් රකින්න – වැඩබලන පොලිස්පති

මහජනතාවට පීඩාවන අයුරින්, මහා මාර්ග අවහිර කරමින් සිදුකරනු ලබන උද්ඝෝෂණවලට පොලිසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලබන්නේ මහජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කරන්නේ සාමකාමීව පවත්වනු ලබන විරෝධතා, උද්ඝෝෂණ, රැස්වීම් සඳහා කිසිඳු බාධාවක් පොලිසිය විසින් සිදුනොකරන බවයි.

ඒවා පැවැත්වීමට මහජනතාව ඇති අයිතිවාසිකම් උපරිමයෙන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

අදට යෙදී ඇති ලෝක මානව හිමිකම් දිනය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩබලන පොලිස්පතිවරයා මෙම අදහස් පළකර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14