AFC Banner
AFC Banner
Empty Ad

උතුරු මැද 06 සහ 07 ශ්‍රේණිවල වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටකළ ගුරුවරයාගේ වැඩ තහනම්

උතුරු මැද පළාතේ රජයේ පාසල්වල 06 සහ 07 ශ්‍රේණිවල වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් වගකිව යුතු ගුරුවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

උතුරු මැද පළාත් 06 සහ 07 ශ්‍රේණිවල භූගෝල විද්‍යාව ප්‍රශ්න පත්‍රය ද මෙලෙස විභාගයට පෙර පිට වී තිබූ බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?