උතුරු කොරියානු නායකයාට චීන ජනපතිගෙන් විශේෂ ලිපියක්

උතුරු කොරියාව විසින් මෑතකදී සිදුකළ මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් කණස්සල්ල පළකරමින් චීන ජනාධිපති සීජින් පින් විසින් උතුරු කොරියානු නායක කිම්ජොන් වුන් වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.

කලාපයේ සාමය ආරක්ෂා කිරීමේ වැදගත්කම පෙන්වා දුන් චීන ජනපති ඒ සඳහා උතුරු කොරියාව සමඟ සමීපව කටයුතු කිරීමට සූදානම් බවත් අදාල ලිපියෙන් දන්වා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?