උත්සව සියල්ල අත්හිටුවයි – රජය ගත් තීන්දුව මෙන්න

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සියලු උත්සව ලබන සඳුදා ( 03)දිනයේ සිට අත්හිටුවීමට තීරණය කර ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

මංගල උත්සව සඳහා ද මෙම තීරණය බලපැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !