එළඹෙන උත්සව සමයේ සිදුවන හදිසි අනතුරු වළක්වා ගැනීමට සැළකිලිමත්ව කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ
බෝ නොවන රෝග ඒකකය ජනතාවට දැනුම් දෙනවා.
එම ඒකකය සඳහන් කළේ සෑම වසරකම අවුරුදු සතිය තුළ පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් අනතුරු හේතුවෙන් රෝහල් ගතවන බවයි.
එමෙන්ම අවුරුදු සතිය තුළ පුද්ගලයින් 75ත් 100ත් අතර සංඛ්‍යාවක් අනතුරු හේතුවෙන් මියයන බව ද බෝ නොවන රෝග ඒකකය සඳහන් කරනවා.
මේ අතර අවුරුදු උත්සව ක්‍රීඩාවලදී ද සිදුවන හදිසි අනතුරු අවමකර ගැනීම සහ වළක්වා ගැනීමේ අරමුණින් ක්‍රීඩා මාර්ගෝපදේශ මාලාවක් ද සෞඛ්‍ය අමාත්‍යාංශ මඟින් නිකුත් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1




