AFC Banner
AFC Banner
Empty Ad

උත්සව සමයේ විදුලි කප්පාදුවක් නැහැ

එළඹෙන උත්සව සමයට පෙර නඩත්තු කටයුතු සඳහා විදුලිය විසන්ධි කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

උත්සව සමයේ විදුලිය අඛණ්ඩව සැපයීමට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුලක්ෂණ ජයවර්ධන පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?