එළඹෙන උත්සව සමයට පෙර නඩත්තු කටයුතු සඳහා විදුලිය විසන්ධි කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.
උත්සව සමයේ විදුලිය අඛණ්ඩව සැපයීමට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුලක්ෂණ ජයවර්ධන පැවසීය.

?