AFC Banner
AFC Banner
Empty Ad

‍උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩුවන ලකුණු

‍උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල තවදුරටත් පහළ යනු ඇති බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

අමාත්‍යවරයා අහාර ආනයනකරුවන්ට දැනුම් දෙන්නේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩුවීමේ වාසිය මහජනතාවට ලබාදෙන ලෙසටයි.

මේ අතර ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් ඉහළ ගියහොත් පාන් මිල තව අඩුකළ හැකි බව බේකරි හිමියන්ගේ සංගමය පැවසුවා.

තිරිඟු පිටි කිලෝවක් රුපියල් 15 කින් අඩුවීමත් සමග ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු කිරීමට ඔවුන් මිට පෙර කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?