උඩු ගුවනේ පියඹා ගිහින් වෝනර්ගේ කරදරකාරී ඉනිම අවසන් කළ මතීෂ (ඡායාරූප)

අයි.පී.එල්, තරගාවලියේ තවත් තියුණු තරගයක් මේ වනවිට විශාකාපට්නම් හිදී පැවැත්වෙනවා.

දිල්ලි කැපිටල්ස් සහ චෙන්නායි සූපර් කිංග්ස් අතර පැවැත්වෙන මෙම තරගයේ කාසිය වාසිය දිනූ දිල්ලි නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

එහිදී දිල්ලි ඉනිම වෙනුවෙන් ප්‍රබල පිති හරඹයක නිරත වෙමින් සිටි ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ව ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට මතීෂ පතිරණ රැකගත් සුපිරි උඩ පන්දුවත් සමඟ හැකියාව ලැබුණා.

පන්දු 32ක් තුළ ලකුණු 52ක් රැස්කරගෙන චෙන්නායි පන්දු යවන්නන්ට හිදරදයක්ව සිටි වෝනර්, මුස්තාෆිසුර් රහ්මාන් යැවූ දිල්ලි ඉනිමේ 10 වන පන්දුවාරයේ 03 වන පන්දුවට එල්ල කළ රිවර්ස් ස්කූප් පහර උඩ පන්දුවක් බවට පරිවර්ථනය කරගන්නට ශෝට් තර්ඩ්මෑන් කලාපයේ පන්දු රකිමින් සිටි මතීෂට හැකියාව ලැබුණා.

ගුවනේ පියඹා ගොස් මතීෂ රැකගත් මෙම සුපිරි උඩ පන්දුව සම්බන්ධයෙන් මේ වනවිටත් සමාජ මාධ්‍යයේ අවදානයට යොමුව තිබෙනවා.

433739194 416398950982938 2922940722079421216 n
434187797 432904259243124 2312261650984178939 n
433259449 975541137262333 3818680473582996590 n
434460776 446457394576694 670060211102456675 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
98
+1
4
+1
57
+1
17
+1
4
+1
12
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29