AFC Banner
AFC Banner
Empty Ad

උඩරට ලංගම ඩිපෝවලට නව බස් රථ 26ක්(ඡායාරූප)

ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ලබාදුන් බස්රථ 26ක් නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්ක දෙකේ ලංගම ඩිපෝවලට බෙදාදීම අද(09) සිදුකෙරුණා.

ඒ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය ග්‍රෙගෙරි වැව උද්‍යානයේදී.

නව බස් රථ වතුකරයේ හා ග්‍රාමීය ප්‍රදේශවල ධාවනයට එක් කරන අතර එමගින් දැනට දුෂ්කරතාවට පත්ව සිටින එම ප්‍රදේශවල ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සැපයීම අපේක්ෂා කරනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන්, නුවරඑළිය, කොත්මලේ, වලපනේ, හඟුරන්කෙත සහ මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය හා ගම්පොල යන ඩිපෝ සඳහා මෙම නව බස් රථ ලබා දුන්නා.

Photo 11
Photo 10
Photo 8
Photo 7
Photo 6
Photo 5
Photo 4
Photo 2
Photo 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?