උඩරට ලංගම ඩිපෝවලට නව බස් රථ 26ක්(ඡායාරූප)

ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ලබාදුන් බස්රථ 26ක් නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්ක දෙකේ ලංගම ඩිපෝවලට බෙදාදීම අද(09) සිදුකෙරුණා.

ඒ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය ග්‍රෙගෙරි වැව උද්‍යානයේදී.

නව බස් රථ වතුකරයේ හා ග්‍රාමීය ප්‍රදේශවල ධාවනයට එක් කරන අතර එමගින් දැනට දුෂ්කරතාවට පත්ව සිටින එම ප්‍රදේශවල ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සැපයීම අපේක්ෂා කරනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන්, නුවරඑළිය, කොත්මලේ, වලපනේ, හඟුරන්කෙත සහ මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය හා ගම්පොල යන ඩිපෝ සඳහා මෙම නව බස් රථ ලබා දුන්නා.

Photo 11
Photo 10
Photo 8
Photo 7
Photo 6
Photo 5
Photo 4
Photo 2
Photo 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29