AFC Banner
AFC Banner
Empty Ad

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධාවක්

දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අද පස්වරු 5ට පමණ උඩුවර සහ හාලිඇල අතර ප්‍රදේශයේදී දුම්රිය පීලි පැනීමට ලක්ව ඇති බවයි.

මේ හේතුවෙන් බදුල්ල සිට කොළඹ බලා යන රාත්‍රී තැපැල් දුම්රිය ඇතුලු දුම්රිය කිහිපයක් ප්‍රමාද වන බව සඳහන්. පීලි පැනීමට ලක්වූ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?