AFC Banner
Empty Ad
Empty Ad

උගන්ඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු කථානායක හමුවෙයි

උගන්ඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එලිජා ඔකුපා (Elijah Okupa) සහ අබ්දු කටුන්ටු (Abdu Katuntu) යන මහත්වරු කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන හමුවී තිබෙනවා.

ඊයේ (24) මෙම හමුව සිදුවී ඇත්තේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී යි.

2024 වසරේ ජනවාරි මාසයේ උගන්ඩාවේ පැවැත්වීමට නියමිත 27 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය කථානායකවරුන්ගේ සහ මූලාසන නිලධාරීන්ගේ සමුළුවට (CSPOC) සහභාගි වන ලෙස උගන්ඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කථානායකවරයාට මෙහිදී ආරාධනා කර තිබෙනවා.

එමෙන්ම දෙපාර්ශවය මෙහිදී උගන්ඩා – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරගැනීම පිළිබඳ සුහද සාකච්ඡාවක ද නිරත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?