‘ඊ වීසා’ ක්‍රමවේදය අද දිනයේ සිට

සියලු රටවල සිට පැමිණෙන සංචාරකයින් සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව අද (17) දිනයේ සිට ‘ඊ වීසා’ ක්‍රමවේදය ක්‍රියාත්මක කර තිබෙනවා.

එහි පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ, ආරම්භයේදී භාෂා පහකින් ‘ඊ වීසා’ අයදුම් කිරීමේ හැකියාව පවතින බවයි.

සති 03ක් වැනි කාලයක් ඇතුළත මෙම ක්‍රමවේදය සියලුම වීසා ඉල්ලුම් කිරීම් සඳහා යොදාගන්නා බව හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?