AFC Banner
Empty Ad
Empty Ad

ඊලෝන් මස්ක් – කොටස් බිලියන 5 ක් විකුණා දමයි

ලොව ඉහළම වටිනාකම සහිත මෝටර් රථ නිෂ්පාදකයා වන ටෙස්ලා සමාගම එහි කොටස් ඩොලර් බිලියන 5 ක් අලෙවි කර තිබෙනවා.

සමාගම් ප්‍රධානී ඊලෝන් මස්ක් සඳහන් කර ඇත්තේ ඔහුගේ මිලියන 63 ක පමණ ට්විටර් පරිශීලකයන්ගේ මත විමසුමට අනුව එම තීරණය ගත් බවයි.

ටෙස්ලා සමාගමේ කොටස් වලින් සියයට 10 ක් අළෙවි කළ යුතු යැයි විමසා දින කිහිපයකට පසු සමාගමේ කොටස් සියයට 16 කින් පමණ පහත වැටී ඇති බව විදෙස් විචාරකයන් පෙන්වා දෙනවා.

මත විමසුමේදී මිලියන 3.5 කට වඩා වැඩි ප්‍රමාණයක් ඡන්ද ප්‍රකාශ කර තිබූ අතර ඉන් සියයට 58 ක පමණ පිරිසක් සමාගමේ කොටස් අලෙවි කිරීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිනලා පෙන්නුවා වගේ - මේකත් කරලා පෙන්නන්නම් - සමන්ත විද්‍යාරත්න ඇඩ්‍රස් නැතිවෙන්නම කිව්ව කතාව
03:31
Video thumbnail
සංවේදී වූ සේනානායක වෙරලියැද්ද - W ජයසිරි ගැන කිව්ව කතාව
01:46
Video thumbnail
මැති ඇමතිවරුන්ගේ සැප වාහන ගාලු මුවදොර ගාල් කරයි
01:40
Video thumbnail
රූමත් තරණියක් Live ඇවිත් කාදිනල්ගෙන් අහපු ප්‍රශ්නය #breakingnews #viralvideo
03:20
Video thumbnail
බිත්තරේ මිල අඩුවෙයි - කවුරුත් බලාසිටි සැබෑ වෙනස මෙන්න #eggprice
02:36
Video thumbnail
දුක් සෝ සුසුම් මැද නික්ම ගිය W ජයසිරි - අවසන් කටයුතු සිදුවුණ විදිය මෙන්න
01:16
Video thumbnail
කටින් පම්පෝරි ගැසූ පර්මිට් මරික්කාර්, රෙදි ගලවා ගනී
01:40
Video thumbnail
අනුර කුමාර ජනාධිපති එක්ක - අයියයි මල්ලී වගේ ඉඳලා මොකද වුණේ ? කුමාර ගුණරත්නම් කොර වුණ ප්‍රශ්නය
04:10
Video thumbnail
අගමැතිනිය සහ ඇමති විජිත ජනපති ඉදිරියේ දිව්රුම් දීපු සම්පුර්ණ වීඩියෝව
04:04
Video thumbnail
මෙන්න මාලිමා ආණ්ඩුවේ ඇමතිකම් බෙදුණු හැටි
02:16

?