වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය වීම මූලික කරගනිමින් ඒ සඳහා ශෝකය සහ විරෝධය ප්‍රකාශ කිරීම වෙනුවෙන් අද (23) විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කලු පැහැයෙන් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
2
+1
+1
+1
+1
7














