ඊයේ රෝස පාට වුණ පාර්ලිමේන්තුව අද කලු පාටට හැරෙයි

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය වීම මූලික කරගනිමින් ඒ සඳහා ශෝකය සහ විරෝධය ප්‍රකාශ කිරීම වෙනුවෙන් අද (23) විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කලු පැහැයෙන් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ සිටියා.

  1. චාමරයට කොහොමත් ඔක තියෙනවා ඌ කොහොමත් පිං ගොනානෙ කරත්තයක් විතරයි අඩූ දිලිත්තයාට කලූ පාට සරමක් අඩූයි නයි නටවන්න මදූෂ්වයිවයි සංජීවයයි මරපූ වෙලාවෙත් අදින්න තිබ්බෙ.