ඊයේ දිනයට පමණක් ස්ත්‍රී දූෂණ සිද්ධීන් 06 ක්

ඊයේ (21) දිනය තුළ දී පමණක් ස්ත්‍රී දූෂණ සිද්ධීන් 06 ක් වාර්තා වී ඇති බව පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

සිද්ධීන් 05 ක් ප්‍රේම සම්බන්ධතා අතරතුර සිදුවී ඇති අතර අන් සිදුවීම බලහත්කාරය මත සිදුව ඇති බව මූලික විමර්ශන මගින් අනාවරණය වී ඇති බවයි පැවසෙන්නේ.

පූර්ණ බලහත්කාරය මත සිදුව ඇති අපරාධයේ සැකකරු ලෙසට හඳුනාගෙන ඇත්තේ මවගේ අනියම් පුරුෂයා බවයි පොලිසිය පවසන්නේ.

මෙම සිද්ධීන් සියල්ලෙහිම අදාළ සැකකරුවන් සියලු දෙනා පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇති අතර අදාළ කාන්තාවන් වයස අවුරුදු 12,14,15 සහ 17 යන වයස්වල පසුවන විට දූෂණය වුවද පොලිස් ස්ථාන වෙත පැමිණිලි කිරීම සඳහා ඇතැම් කාන්තාවන් ඉදිරිපත්ව තිබෙන්නේ වසරකට හෝ වසර දෙකකට පසුව බවයි පොලිසිය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

මෙම සිදධීන් 06 ආණමඩුව,තෙබුවන,ගම්පොල,පයාගල, දමන යන ප්‍රදේශයන්ගෙන් වාර්තා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
3
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වටගල පොලිසිය ඉස්සරහම තියාගෙන කිව්ව සැර කතාව..ඇප අරන් ඇවිත් ආයේ ඒ වැඩේ කරනවනේ
05:16
Video thumbnail
Highway එකේදි තෙල් නැතුව නැවතුණ තෙල් බවුසරයට.."මේකෙන් මිනිස්සු අසරණ වෙනවා"
03:00
Video thumbnail
නිසල සිරුරත් සමඟම ඉන්ධනහලට ආ මල්ශාලා රථය.."තෙල් නැතුව නතර වුණා මහත්තයා"
00:41
Video thumbnail
කතරගම බලා ධාවනය කළ බස් රථයක් අළුකළ මහ ගින්න
01:37
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ඇතිවන බලපෑම අනිල් ජාසිංහ හෙළිකරයි..විජලනය, උෂ්ණතා ආබාධ ඇතිවීමේ අවදානමක්
04:16
Video thumbnail
Kasthirama |“ බලශක්ති අර්බුදයක සේයා “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
ෂෙඩ් එක ඇතුළේ කළු බිස්නස් එකක් යනවා..රු.200 ෆුල් ටෑන්ක් ගහලා දෙනවා
03:14
Video thumbnail
කතරගම බලා ධාවනය කළ බස් රථයක් අළුකළ මහ ගින්න.."අනේ..සුදූ..සුදූ මේ බලන්නකෝ..අනේ"
02:31
Video thumbnail
ගැහැණු ළමයෙක් ඉස්සරහට ඇවිත් තරුණයෙක් කරපු කැත වැඩේ බලන්නකෝ
00:45
Video thumbnail
තනි රෝදෙන් යන අයට ආයේ කිසිම සමාවක් නෑ..අවුරුදු 20ක් ගියත් නීතිය ක්‍රියාත්මක කරනවා
06:34