ඉෂාන් කිෂාන්, ශ්‍රේයාස් අයියර් සහ දීපක් චාහර්ට ජේ ෂාගෙන් අනතුරු ඇඟවීමක්

ඉන්දීය දේශීය ක්‍රිකට් තරග බිමේ පැවැත්වෙන ප්‍රධානතම තරගාවලිය වන රංජි කුසලාන තරගාවලිය නොසලකා හැරීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට ජේ ෂා අනතුරු අඟවා තිබෙනවා.

ඉෂාන් කිෂාන්, ශ්‍රේයාස් අයියර්, දීපක් චාහර් යන ක්‍රීඩකයින්ට, ඉන්දීය ක්‍රිකට් ලේකම් ජේ ෂා විසින් මෙලෙස අනතුරු අඟවා ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය ක්‍රීඩකයින් මේ වනවිට දේශීය ක්‍රිකට් තරග නොසලකා හැරීමේ ප්‍රවනතාව සම්බන්ධයෙන් ජේ ෂා කනස්සල්ල පළකර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉෂාන් කිෂාන්, ශ්‍රේයාස් අයියර්, දීපක් චාහර් යන ක්‍රීඩකයින් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ ඉල්ලීම් නොතකා රංජි කුසලාන තරගාවලිය අත්හැර දමා ආරම්භවීමට නියමිත අයි.පී.එල් තරගාවලිය සම්බන්ධයෙන් ප්‍රමුඛත්වය දීමට එරෙහිව මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බව සඳහන්.

එලෙස දේශීය ක්‍රිකට් තරගවලට සම්බන්ධ නොවෙන ක්‍රීඩකයින්ට දරුණු තීරණයවලට මුහුණදීමට සිදුවනු ඇති බවයි ඉන්දීය ක්‍රිකට් ලේකම් ජේ ෂා පවසා ඇත්තේ.

ඉන්දීය දේශීය තරඟාවලි වල කාර්ය සාධනය තේරීම සඳහා තීරණාත්මක මිනුම් දණ්ඩක් ලෙස පවතින අතර, දේශීය ක්‍රිකට්වලට සහභාගී නොවීම බරපතල තත්ත්වයක් බව ඔහු පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
18
+1
3
+1
3
+1
5
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?