ඉවසන මිනිස්සු දුර්වල නැහැ…: නාමල් රාජපක්ෂ

මේ දිනවල පැවැත්වෙන ජන අරඟලයේ නිතර කියැවෙන නමක් තමයි නාමල් රාජපක්ෂ කියන්නේ.ඔහු මේ වනවිට අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී හමාරයි.කොහොම නමුත් මේ කියන්න හදන්නේ නාමල් රාජපක්ෂ ඔහුගේ මුහුනුපොතේ දමා තිබුනු ඡායාරූපයක් ගැනයි.

( ස්ටෝරි ) වශයෙන් උඩුගත කර තිබුනු මෙම ඡායාරූපයේ සටහන් ව තිබුනේ ,

ඉවසන මිනිස්සු දුර්වල නැහැ…
නිහඬවෙන මිනිස්සු බයත් නැහැ..
බැනුම් අහන හැමෝම වැරදිත් නැහැ…
කියලයි.

අපි දන්නේ නැහැ නාමල් හිටපු ඇමතිතුමා මේ ෆොටෝව දැම්මේ කාට පේන්නද කියන එක නම්.අපි හිතනවා ඔහු මේක දාන්න ඇත්තේ ජනතාවට පේන්න කියලා.ඒ නිසාම අපි ඒ රූපය මෙතනත් පලකරනවා තවත් ජනතාවට ඒ සටහන බලන්න හැකි වෙන්න.

ldlaksdjalsdjajdd
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාගේ ඉන්ධන ලබා ගන්න QR එකේ ප්‍රශ්නවලට මෙන්න උත්තර..QR එක තිබිලත් නැ කියලා සමහරු තෙල් ග#නවා
09:55
Video thumbnail
මේ ආණ්ඩුව හොඳයි අනේ
01:36
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්න බෑ - හොරකම් නෑනේ
02:39
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.17
04:17:17
Video thumbnail
කංචනට එන්න කියන්නම් - උද්දච්ච වෙන්න එපා
03:44
Video thumbnail
අල්ලස් කොමිසමට ආ හිටපු ජනාධිපති ගෝඨාභය පැය 3කට පසු පිටව යයි
01:19
Video thumbnail
QR එකේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව දැම්මේ ඇයි ? නලින්ද සියල්ල හෙළිකරයි..100%ක්ම හදලා ඉදිරිපත් කරන්න බෑනේ
04:36
Video thumbnail
මාලිමාව බහුජන බලයට බයයි - L බෝඩ් ආණ්ඩුවක් කියලා අපි කිව්වනේ
09:20
Video thumbnail
රාජපක්ෂලා, වික්‍රමසිංහලා ,ප්‍රේමදාසලාගේ සුද්දය නිසා ඉස්සර QR ආවේ..බිමල් සැරටම කිව්ව කතාව
04:54
Video thumbnail
පැය ගාණක් පෝලිමේ හිටියා - දැන් තෙල් නෑ
01:06