නියෝජ්‍ය කථානායකවරයා සඳහා රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයාගේ නම නිමල් සිරිපාලද සිල්වාව යෝජනා කළා.
සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා විසින් එම යෝජනාව ස්ථිර කළා.
ආණ්ඩු පක්ෂයේ සහයෝගයද රංජිත් සියඹලාපිටියට සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කළා.
විපක්ෂය විසින් ඉමිතියාස් බාකීන් මන්ත්‍රීවරයාගේ නම යෝජනා වුණා.
ඉන් පසුව ඡන්ද විමසීමක් සිදුකිරීමට කථානායකවරයා විසින් පියවර ගැණුනා.














me golla serama game ekak gahanawa wage….. Rata iwarai